ඩීපී එඩියුකේෂන් වෙබ් අඩවිය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ නවීන තාක්ෂණික විසඳුම් සහ උසස් අධ්‍යාපන සේවාවන් සපයන ප්‍රමුඛතම වෙබ් අඩවියක්...
ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනමේ මුලපිරීමක් වන ඩීපී එඩියුකේෂන් 2019 වසරෙ ඔක්තෝම්බර් මාසයේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික පරිසරය පරිවර්තනය...
“අධ්‍යාපනයෙන් පොහොසත් වුණු කිසිම පවුලක් දුප්පත් නැහැ. මොකද කියනවනම් හරි අධ්‍යාපනය ලබා ගෙන තියෙනවනම් මුදල් හොයන්න ඕන තරම් මාර්ග ඒ...
කුරුණාගල දිස්ත්‍රික්කයේ ඩීපි එඩියුකේෂන් අයි.ටී කැම්පස් හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කල සිසු සිසුවියන් අගයමින් සහතිකපත්‍ර ප්රදානය...
‘‘කාන්තාවක් කායික වශයෙන්, වාචික වශයෙන් මෙන්ම සයිබර් හිංසනයට ලක්විය හැකියි. නමුත් බොහෝ විට කාන්තාවන් අපහසුවෙන් මේ හිංසනය දරාගෙන සිටිනවා. මොකද...
ඩීපී එඩියුකේෂන් විසින් ශ්‍රී ලංකාව පුරා සිටින සිය තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනව සිසුන්ගේ දක්ෂතා සහ නිර්මාණශීලීත්වය ප්‍රදර්ශනය කරමින් වෙසක් පොහොය...
දිනය 2024 වසරේ අප්‍රේල් මස 17 වැනිදාය. දොරබොර කන්ද සිය ශීර්ෂ මස්තකයේ මීදුම් වැටියක් රඳවාගෙන සිටිනුයේ සම්මුඛයේ ඇති බිබිල වෑගම...
සැමට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ මෙහෙවරක් ලෙස ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කර ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් මේ...
යටත් විජිතයක් ලෙස තිබූ රටකට නිදහස ලැබීම, නිවහල් රටක, ජාතියක අභිමානය විඳගන්නට ඉඩ ලැබීම වනාහී මහ ඉහළින් සමරන්නට හේතුවන කාරණාවක්...
දුප්පත්කම තුරන් කල හැකි එකම එන්නත අධ්‍යාපනය බව කියන්නේ ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා. සුවහසක් ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය පිපාසය...