ඩීපී එඩියුකේශන් අධ්‍යාපනය ලබාගෙන 2023 උසස් පෙළ විභාගයේ වාණිජ විද්‍යා අංශයේ දිවයිනේ පළමු තැන ලබාගත් ශෙහාරා සිතුමිණි
අධ්‍යාපනය අනාගත සාර්ථකත්වය සඳහා මූලික කඩඉමක් වන රටක උසස් පෙළ විභාගවලින් ඉහළම ලකුණු ලබා ගැනීම සුවිශේෂී ජයග්‍රහණයක්. පසුගිය 2023 උසස්...